Poem :
අකීකරැ නැගනිය

Author : W T M PRIYANTHI SRIMATHI KUMARI

Date : 2017 ජූලි

Description : අකීකරැව දෙමාපියන්හැර ගිය නැගනය පිලිබදව


යටිකුරැව තිබෙන
පැන් කෙන්ඩියට
දිය දමන
කදුලැල්ල සුසුම
ගෙන
නිවුණ ලිප
හවුලුවන
බඩගින්න කිදිරි ගෑමුත්
නුඔට බත් බෙදනන
ගෙදර බුදුනට නගේ
පිටුපෑව අරැම කිම


Story :
අකීකරැ නැගනිය


Date :
2017 ජූලි

Description : අකීකරැව දෙමාපියන්හැර ගිය නැගනය පිලිබදව

Date Added : 13 Nov 2023

Read Story Now