Poem :
සිත

Author : Roshan Aththanayaka

Date : 2023 Octomber


හිතන හිතන විට ඇදෙනවා
ඇදෙන ඇදෙන විට කැඩෙනවා
කැඩෙන කැඩෙන විට රිදෙනවා
රිදෙන රිදෙන විට හැඬෙනවා..........

නාඩා ඉන්නට නොරිදනු
නොරිදි ඉන්නට නොකඩනු
නොකැඩි ඉන්නට නොඇදෙනු
නොඇදි ඉන්නට නොසිතනු..........

නොම හෙලන්නට කඳුලැලි
හිනැහියන් මුත් හිත රිදී
නොරිදි ඉන්නට හිත් පොඩි
නොදුටු නොඇසුණු සේ ඉමි......




Story :
අනියම් පෙම


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now


Story :
තනිය


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now


Story :
සිත


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now


Story :
ඉඩෝරේ සැර දැනෙන්නේ


Date :
2023 Octomber

Description :

Date Added : 18 Oct 2023

Read Story Now