Poem :
හිරු සෙනෙහස

Author : Keshamni

Date : 11th october

Description : හිරු සෙනෙහස ****************


****************

තඹරු විලේ හිරු සෙනෙහස උරාගෙන
දියත පිපේ මුව මඬලක හිනාගෙන
අහස දිසේ නිල සරසන හැඩේ ගෙන
සිහින ඇඳේ සිත සිතුවිලි පුරෝගෙන

ද...ම...


Story :
හිරු සෙනෙහස


Date :
11th october

Description : හිරු සෙනෙහස ****************

Date Added : 10 Oct 2023

Read Story Now