Poem :
ඔබත් මමත්

Author : Hansika Pavani

Date : October 3rd

Description : ඇයද ගැහැනියකි මා සේම


පොළව මිහිකත

උසුලනා බර

මෙන්ම

උසුලණා බර

අපමණය ගැහැනිය

දෙනෙත් දියකර

රහසෙ හෙලනා

කඳුලු මිණිකැට

එකට එක් කල

හැකිනම් දිනයක

කඳලු ගංගා

සැදිය හැකි වේ

මෙ මිහි තලය මත

ගැහැණියක් වී

මෙලොව දිටි ලඳ

රැගෙන එන්නේ

මහා දුක් කඳ

සෝ සුසුම් මැද

ගෙවෙන ජීවිත අපමණය

මා ද විය ගැහැනියක

ඔබද තව ගැහැනියකි

ඔබේ සෝ සුසුම් හඬ

දැනෙන මා ඔබේ සොයුරිය

ලෙසින් හැකිනම් සිතුමට

මෙලොව දිනූ කත අපමය..







Story :
ඔබත් මමත්


Date :
October 3rd

Description : ඇයද ගැහැනියකි මා සේම

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
පියසටහන


Date :
October 2nd

Description : මාර්ගය

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
පෙරලුණු පිටුව


Date :
2nd October

Description : සිත කියවු පිට

Date Added : 01 Oct 2023

Read Story Now