Poem :
නැවුම් ලොවට පියනගිමු

Author : Anthani

Date : 2023 October 04

Description : නැවුම් ලොවට පියනගිමු


සිංහ තමිල් මුසල්මාන්
කාගේ උනත් අම්මා
ඈ රතු ලේටික
කිරි නෙරුවේ
ආදරයේ ගිලිළා

ආදරයෙන් උපන් උන්ම
දෙතුන් පිළට බෙදිලා
මාරාගන්නේ වැදූ මවුට
කුණුහරුපෙන් බැණලා

කුල ආගම් ජාතිබේද
අපේ ඔළුව විකලා
නැවුම් ලොවට පියනගිමුළු
සුදු පිරුවට ඇදලා



Story :
ඇදුරු තුමා


Date :
2023 october

Description : ශ්‍රේෂ්ඨ කළාකරුවෙකු වෙත දේශපාලන ආර්තික සමාජීය හා ආමික කුහකත්වය මත පදනම්ව කල අපහාසයන් පිලිබදව

Date Added : 17 Oct 2023

Read Story Now


Story :
2024 ජනාධිපතිවරණය


Date :
2023 october 05

Description : 2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකාවට ඇති සහයෝගය

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
නැවුම් ලොවට පියනගිමු


Date :
2023 October 04

Description : නැවුම් ලොවට පියනගිමු

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
ඩොලර් හොයන ක්‍රෙම


Date :
2023 October 04

Description : ඩොලර් හොයන ක්‍රෙම

Date Added : 04 Oct 2023

Read Story Now