Poem :
ඇදුරු තුමා

Author : Anthani

Date : 2023 october

Description : ශ්‍රේෂ්ඨ කළාකරුවෙකු වෙත දේශපාලන ආර්තික සමාජීය හා ආමික කුහකත්වය මත පදනම්ව කල අපහාසයන් පිලිබදව


රෑ දහවල් වෙහෙස වෙලා
ඉතිහාසේක දැනුම සොයා
පොලොවෙන් දෙපයින් නැගිට්ටා

හෙළ අටුවා දැනුම පුරා
ඉගෙන ගත්තේ වෙහෙස වෙලා
උගේ දැනුමින් යමක් ඉලෙන
කියනු කෙසේ නමක් හදලා

තොවිල් බවිල් ඈ කුරහන්
අළු බිලියට ගිණි ගොඩවල්
ශාප කරපු කුහක දණනි
දැන් සතුටුද සුව නින්දේ ඇදුරු තුමන්



Story :
ඇදුරු තුමා


Date :
2023 october

Description : ශ්‍රේෂ්ඨ කළාකරුවෙකු වෙත දේශපාලන ආර්තික සමාජීය හා ආමික කුහකත්වය මත පදනම්ව කල අපහාසයන් පිලිබදව

Date Added : 17 Oct 2023

Read Story Now


Story :
2024 ජනාධිපතිවරණය


Date :
2023 october 05

Description : 2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකාවට ඇති සහයෝගය

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
නැවුම් ලොවට පියනගිමු


Date :
2023 October 04

Description : නැවුම් ලොවට පියනගිමු

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
ඩොලර් හොයන ක්‍රෙම


Date :
2023 October 04

Description : ඩොලර් හොයන ක්‍රෙම

Date Added : 04 Oct 2023

Read Story Now