Poem :
සුදු පුතා(සුදූ)

Author : Nilakshi

Date : 02/10/2023

Description : -


සද ගෙනැවිත් ලගින් තියලා,
සොමි ගුණ ඉල්ලා දෙන්නම්.
ඉර ගෙනැවිත් ලගින් තියල,
තේජස ඉල්ලා දෙන්නම් .
හොදින් නරක වෙන්කරලා,
හොද තෝරාලා දෙන්නම් .
මගේ පුංචි රත්තරනේ...
නුඹට අපේ පණ දෙන්නම් .
නුඹෙ නළලට නළල තියා,
ආදරයෙන් සිපගන්නම්..
දැනෙන හැගෙන ආදරයක්,
පුතුනේ නුඹ හට දෙන්නම්.
රන්කිරි පොවලා ඔයාට,
ගී කියලා නලවන්නම්.
අපේ ආදරේ නාමෙන්,
ලෝකය මවලා දෙන්නම්



Story :
(දුක්) කසාදය


Date :
02/10/2023

Description : -

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
සුදු පුතා(සුදූ)


Date :
02/10/2023

Description : -

Date Added : 01 Oct 2023

Read Story Now


Story :
වස්සානය...


Date :
02/10/2023

Description : -

Date Added : 01 Oct 2023

Read Story Now


Story :
අහිමි සද


Date :
01/10/2023

Description : අහිමි සද.....

Date Added : 01 Oct 2023

Read Story Now