වස්සානය...
Poem : වස්සානය...
Author : Nilakshi
Date : 02/10/2023
Description : -
ගිලිහුනත් පැතුම් මල් ඔක්කොම ,
නැවතුනත් වසන්තය පාමුලම ,
සීතලෙන් ගැහි ගැහී ...
හඩා වැලපී...
තියෙනවා තවත් අපෙ ජීවිත .
මිලින මල් වෙනුවට ,
අලුත් මල් පූදිනු ඇත.
රැය පහන්වන තරමට ,
අලුත් දවසක් එනු ඇත.
Other Poems By Same Author
Story : අහිමි සද
Date : 01/10/2023
Description : අහිමි සද.....
Date Added : 01 Oct 2023