⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 21 වන දිගහැරුම ⸎

`` සේපාලිකා ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පෙර කොටස - https://www.facebook.com/groups/349001202263956/permalink/1759247751239287/?mibextid=Nif5oz
………………………………………………....................................

විශිෂ්ඨයි (අත්පුඩි ගසමින් ) නියෝජිත ජනිත්… විශිෂ්ඨයි . දැන් තමයි ගේම පටන් ගත්තෙ… ඉන්නකො ඉදිරි කාලයේදි හොඳ හොඳ ගිණිකෙලි ටිකක් බලාගන්න පුළුවන් හැමෝටම. පත්තරවලට , ටීවී , රේඩියෝ චැනල් වලට හුඟක් නිවුස් ලැබෙයි. මෙි කොල්ලව එලියට ගත්තා කියන්නේ ඉතින්
Game on නැත්නම් Show time තමයි…


මෙතැන් සිට….

හරි මහත්වරුනි… මතකයි නේද මගෙ
ටෝච් එක සොරකම් කිරීමෙ සැළසුම.
අද හවස ඒක ක්‍රියාත්මක කරමු…

*ඔව් සර්… මම මෑන්ට නිදිබෙහෙත් දීලා
නින්දගියාම දැනුම් දෙන්නම්. ඊට පස්සේ ටෝච්එක අරගෙන දෙන්නම්. ඊට පස්සේ ඉතින් ඔය දෙන්නට තමයි තියෙන්නෙ ඉතුරු හරිය..

**හරි … අපි ඉතුරුටික කරගන්නම්..

ඔව් කසුන්…. අපි ඉතුරු ටික කරගන්නම්.
එතකොට ….. එහෙනම් කසුන්… අපි යමු නේද…? අපේ තැනට..?

*වෙනත් මොකුත් නැහැ නෙ..?

***Excuse me sir….

Yes come on…. ආහ්.. කොහොමද නියෝජිත B200.. කාලෙකට පස්සේ.

*** ඉන්නවා සර්…

මොකද හදිසියේම..?

***සර්ට දෙන්න රිපෝ්ට් එකක් තියනවා.

**සර් බඩු ඇවිත් වාගේ…

ආ…. බොහොමයක් ස්තුතියි.. දෙන්න බලන්න. නියෝජිත B200.. යන්න එපා ඉන්න පොඩ්ඩකට.

***ok sir….

ලියුම් කවරය කොණකින් ඉරාදමා එහි දෙකට නමා තිබූ ලිපිය දිගහැර කියවා බැලුවෙමි. ඉංග්‍රීසි බසින් ලියා ඇති ලිපිය ඉතා වෙිගයෙන් කියවා බැලුවෙමි.
`` ජැක්පොට් මාධව ´´

*ඇයි සර්….

Plz read this….

*`` ජැක්පොට් කසුන් ´´ නියමයි නෙ සර්.

**කෝ දෙන්න බලන්න මටත්….
`` කූල්ස්පොට් ජනිත් ´´

*සර් ඒ කියන්නේ මිහිරාණි මිස් තමන්ගෙ ජොබ්එක කරලයි ගිහින් තියෙන්නෙ.

ඔව් කසුන්… බුද්ධිමත් කෙල්ලෙක්…
මිනිස් මාංශවල සංඝටක සීයයට අනූවක් තියනවා කියන්නේ , ආයේ තව මොන කතාද….?

**සර් අපි දැන් මොකද කරන්නේ…

හරි මම කියන්නම්. නියෝජිත B200..

***සර්….

හරි. ඔය ඇඟිල්ල යුනිට් එකේ රසපරීක්ෂක ලඟ සුරැකිව තියාගන්න කිකියන්න. මම නුදුරේදීම තව පොඩි කොටසක දෙනවා. ඒ ටික ලැබුන ගමන් DNA පරීක්ෂණයට එතනින් යොමුකරන්න. කියලා දන්වන්න.

***සර් ඒක ලිඛිතව ඉල්ලන්න වෙයි නේද..?

අනිවාර්යයෙන්ම. මොකද මෙික සාමාන්‍ය ටෙස්ට් එකක් නෙමෙිනෙ. DNA එකකට ලිඛිතව ඉල්ලුම් කරන්න ඔීන. ඔයා පණිවිඩය කියන්න. මම Dark Head හරහා ලිඛිතව ඉල්ලීමක් කරන්නම් , දෙවන කොටස ලැබුන ගමන්….

***ok sir… so can i leave now…?

Sure… thank u.. agent B200..

රයිට් …. මොකක්ද දැන් කරන්නේ ..
හොඳ ප්‍රශ්නයක්… ඇත්තටම මොකක්ද අපි කරන්නේ දැන් …?

*සර්ම කියන්න බලන්න ….

අරූව උස්සමු…..

**කවුද … අර මූණ පතුරු ගහගත්ත එකාද…?

ඔව් මෑන් තමයි… ඌව උස්සමු. කවුරුහරි කියන්න බලන්න ඌට දැනට පාවිච්චි කරන්න හොඳ නමක්. ඌව උස්සලා නම අහගන්නකම්.

**සර්… `` පොල්බෑ මූණා ´´

*ඔන්න කිව්වා ඉඳලම නමක්…

**නැතුව කසුන් සර්.. ඌට `` ජේම්ස් බොන්ඩ් ´´ කියලා කියන්නද අපි…?

*ඔව් ඒකත් ඇත්ත තමයි….

හරි හරි… පොල්බෑ මූණා හොඳයි. ඒක මූණට ගැලපෙනම නම තමයි.

**එහෙනම්… මම දාපු නම සභා සම්මතයි.

*සර්… මෙහෙම හිතමු. මෑන්ගෙ කැළල වෙන දෙයක් හන්දා වෙලා තියෙන්නෙ. සැබෑ මිනීමරුවා වෙන එකෙක් වුනොත් .

හැමවෙලේම වෙනත් කෝණයකින් ප්‍රශ්නය දිහා බලනවා. ඒක බොහොම හොඳයි…. එතන හිතන්න ලොකු දෙයක් තියනවා තමයි. ඒ කියන්නේ මෑන්ව උස්සන්නේ නැතුව. ලේ සාම්පල් එකක් අපි ගන්න ඔීන. ඒක තමයි එකම විකල්පය. එහෙම නැත්නම් සයුරි ලඟ තියෙන ෆෝන් එක අපි ගන්න ඔීන. ඔය විසදුම් දෙක විතරයි අපිට තියෙන්නෙ.
මෑන්ව උස්සලා , තොරතුරක් ගත්තා හෝ නොගත්තා. මෑන්ට අනිවාර්යයෙන්ම කොකා ගස්සන්නම වෙනවා.

**ඒ කියන්නේ මෑන් කෙලින්ම අපායේ..?

ඔව් නියෝජිත ජනිත්… එහෙම තමයි.

*සර් මම ප්‍රශ්නයක් අහන්නද… හැබැයි කේන්ති ගන්න බැහැ.

අහන්න කසුන්… මම කේන්ති ගන්නෙ.
වැරදි එවුන් එක්ක විතරයි. මගෙ අම්මා , තාත්තා මතක් කරත් මම සාමාන්‍ය කෙනෙක් එක්ක කවදාවත් උරණ වෙන්නෙ නැහැ .

*සර් ලඟක ඉඳලා වියරු වැ⁣ටිලා වගේ මට තේරෙනවා. නිකං මරන්නමයි කතා කරන්නේ.

ඔව් කසුන්… ඒක ඇත්ත. එක මිනිහෙක් , මිනිස් ඝාතන දෙක තුනක් කරානම්. මෑන්ට නීතියෙන් දඬුවම් දෙන්න පුළුවන් විදිහට මග පාදලා අපිට නිහඬ වෙන්න පුළුවන්. නමුත් මෙතනදී බලන්න කීදෙනෙක්ගෙ දිවි අහිමි කරලද…?
ඒ විතරක් ද. දහසක් ගාණක් මතට ඇබ්බැහි කරලද…? ඉතින් මුන්ව ඉවරයක් නොකර මොනවා කරන්නද. අත්අඩංගුවට ගත්තත් නීතිය නමලා, ගාණට එලියට ඇවිත් ආයේ පුරුදු දේවල්ම කර කර ඉඳියි. මොකද මෙි අපරාධ වලට රිවස් ගියර් නැහැ යාළුවා.
එහෙම රිවස් ගියර් දාලා , ආපසු යන්න
පුළුවන් විෂයක නෙමෙි ඔය පාතාලය හා ඒ සම්බන්ධ ජාවාරම් කියන්නේ.

*සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැහැ නේද…

හහ් හහ් හා…. කිසිම දෙයක් සදාකාලික නැති ලෝකයේ මෙි මර්දනය විතරක් සදාකල් වෙයිද…? නැහැ .. හැබැයි සැලකිවයුතු කාලයකට පාලනය කරන්න පුළුවන් . එච්චරයි.

**එතකොට සර්…. මෑන්ගෙ ලේ සාම්පලයක් හරි. අදාල කොටසක් අපි ගන්නෙ කොහොමද….?

එක්තරා ප්‍රංශ කියමනක් තියනවා
`` පලඟැටියා ඩැහැගත්තේ මාළුවා ´´ කියලා. උත්තර නැති ප්‍රශ්න නැහැ නියෝජිත ජනිත් …. ඇයි පලඟැටියා ව ඩැහැගත්තේ මාළුවෙක් …? වෙන සතෙකුට ගොදුරු කරගන්න තිබුනනෙ.

*මොකද පලඟැටියා ඉගිල ගිහින් තියෙන්නෙ වැවක් උඩින්, වතුරට ඉතා ආසන්නයේ .. ඉතින් ඔච්චර විලෝපිකයින් මගහැරගෙන ඇවිත් අවසානයේ මාළුවෙක් ඩැහැගන්නවා කියන්නේ ටිකක් විශේෂ දෙයක්… ඒ කියන්නේ මාළුවා තමයි සර්…?

හරියටම හරි… නියමෙට ගලපලා කිව්වා එහෙනම්… හැබැයි පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔීන. ඔය පලඟැටියා මෙතනදී බලපෑමක ලක්වෙන්නෙ නැත්තේ උගෙ වපසරිය හොඳ හන්දා. ඒ කියන්නේ ජවය උඩින් ගියාම වෙන ගොඩබිම් සතෙකුට ගොදුරු කරගන්න බැහැ. ගෙම්බත් විලෝපිකයෙක් තමයි ඒ වුනාට. ඌට පුළුවන් කණ්ඩියක, මංකඩක, ගලක් උඩ, එහෙමත් නැත්නම් ඉවුරු කොණක වගේ තැනක ඉඳලා පහරදෙන්න විතරයි. මොකද ඌට පීනගෙන යන ගමන් වතුර උඩින් යන පලඟැටියට පහර දෙන්න බැහැ. එහෙනම්. ඒ දේ කරන්න පුළුවන් එකම සතා මාළුවාම විතරයි… ඒ කියන්නේ මාළුවාම විතරයි ගේමට යන්න ඔීන.

**මොකක් සර් තනියම යනවද ගේමට…?

ඔව් … සමහර තැන්වල පිරිස වැඩිවුනහමත් වැඩෙි ගැස්සෙනවා.

*ඇත්තම මොකක්ද සර් කරන්න යන්නේ…?

පලගැටියා කාගෙන් බෙිරුනත්, මාළුවාගෙන්, ඒ කියන්නේ මගෙන් බේරෙන්න බැහැ. මම ඩැහැගන්නේ නැහැ දැන්ම. ඒකට වෙලාව එනකම් ඉන්නවා. දැන් කරන්නේ ඌට ලේ එනකම් ගහලා ලේ ටිකක් අරගෙන එන එක.

*එතකොට සර් රෝමය ගිණි ගනියි නෙ.

ඉතින් අපිට මොකද… උගේ පරණ තරහා කාරයෙක් පිට ඒක යවයි. මොකද තරහා කාරයත් , උපාසකයෙක් නෙමෙිනෙ. ඌව බෙිරගන්න.

**මොකද කරන්නේ සර්….

මොනවා කරන්නද… ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන ගිහින් . ඌට විශ්මයජනක ප්‍රහාරයක් එල්ල කරලා ලේ ටිකක් අරගෙන එනවා. ඌට සිහිය එනකොට
මම කොහෙද. ඌ කොහෙද. එච්චරයි ….
නියෝජිත ජනිත් ඔයා හෙට උදෙන්ම ගිහින් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාගෙන
අපේ ජැගුවරා එකක් අරගෙන එන්න.
ඒ වගේම ක්ෂේත්‍ර ඔත්තුකරුවන්ට කියන්න අර පොල්බෑමූණා එලියට යනකොට ඔය කියන ගරාජ් එකෙන් ඉදුරාම මට කියන්න කියලා. මම අද හවස ඒ කිට්ටුව ස්ථානගතවෙලා ඉන්නවා.

**හරි සර්…. මම කියන්නම්. ඔය තොරතුරු දෙනින ඔීන හුඟක් හැන්දෑවෙලා. මම දන්න විදිහට ඌ හැමදාම රෑට නයිට් ක්ලබ් යනවා.
ඉතින් අද රෑටත් යයි…

බොහොම හොඳයි . මෑන්ගෙ ඒ පුරුද්ද අපිට හුඟක් වාසිදායකයි.

*එතකොට සර් අපේ ටෝච් හොරකම…?

කලබල වෙන්න එපා. ඒකත් අද රෑටම කරමු. මට මෙි කාලයේ වැඩ ටිකක් වැඩියි. කමක් නැහැ. දෙක තුනම කරමු.

**කසුන් සර් … ඔයා ඇතුලෙ වැඩටික කරගෙන යන්න. මම සර් එක්ක ගේම්එකේ ඉන්නවා නෙ. අවුලක් නැහැ.

*බොහොමයක් ස්තුතියි… නියෝජිත ජනිත් …

**ඒක සුළුදෙයක්….

එහෙනම්… මහත්වරුනි… බොහොම ස්තුතියි… අපි විසිර යමු. කසුන්… ?

*සර්….

අපිත් යමු නේද… ?

ඔව් සර්….

පසුදින…….………………………………

Good morning කසුන්… මහත්තයා.
කොහෙද මේ ජැන්ඩියට ඇඳගෙන…

*good morning සර්…
මම යනවා සයුරි බලන්න එයාගෙ බෝඩිමට…

හෑහ් …. ඇත්ත කියපං.. මෙික සිරා කරන
ලව් එකක් ද…?

*නෑ සර්…. එහෙම නෙමෙි. අපි දෙන්නම අද ඩෙි ඔීෆ් නෙ. ඉතින් මම වෙන ගමනක් යන මුවාවෙන් ඒ පැත්කට ලොඩවෙලා එන්නම්. මොකද මම පුළුවන් තරම් එයාට සමීප වෙන්න උත්සාහ කරන්නේ. මොකද අපිට කාලය මීමිතයි විවෙික ගන්න කාලයක් නැහැ නෙ.

බොහොම හොඳයි … හරිම සතුටුයි යාළුවා… ඉන්න මමත් එනවා යන්න.

*නෑ සර් මට තනියම හැඩ්ල් කරගන්න පුළුවන් …

ඒක මම දන්නවා යෝධයෝ… මතක තියාගන්න. අපි වගේම උනුත් ඒකිට ඇහැගහගෙන ඉන්නෙ කියලා. මොකක්හරි ගේමකට එන්ටර් වෙන්න වුනොත්, ඔයාට තනියම මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ..? මතක තියාගන්න. ඔයා තවම පුහුණු අවදියේ ඉන්නෙ කියලා. සමහර වරදින දේවල් ආයේ හදන්න බැහැ. අන්න ඒ වාගෙ තැනක මම ඉන්නම ඔීන. යමං
මමත් එනවා.

*එහෙනම් යමු සර්….

එළකිරි ….

……………………………………………

*සයුරි මිස්.. මම හතරමං හංදියට ආවා.
මෙතනින් වමටද…. ඇහුනෙ නැහැ. වමට කියලද කිව්වෙ .. ඔව්… ඊට පස්සේ … හා හරි… තුන්වෙනි ගෙදර. හරි හරි…
අපි එන්නම්….

නාවල වෙට්ලන්ඩි උයන පසුකරගෙන යද්දී , එතන කුඩා හංදියකින් වමට හරවා මීටර් සීයයක් පමණ යනවිට පටු මගක් හමුවිය. එම පාරේ තුන්වන නිවස සයුරිගෙ කුලී නිවස විය. සරුවට වැවුන ක්‍රෝටන් ගස් මාර්ගයේ දෙපස විය. අප එහි යනවිටත් සයුරි සමග කාන්තාවන්
තිදෙනෙකු කතාබස් කරමින් පසුවිය.

*සයුරි මිස්….

**හා…. නාරද.. කොහොමද…? කියමින්
රූමත් කතක්, පියවර කීපයක් අප දෙසට
පිලිගැනීමට මෙන් එන ලදි.

*ඉන්නවා ඉතින්. මෙතනද සයුරි මිස් ඉන්නෙ …?

අනේ ඔව්… එන්න වාඩිවෙන්න…

*හ්ම්ම්… අපි එලියෙන් වාඩිවෙන්නම් මිස්..

අනේ නාරද… මට මිස් කියන්න ඇතුලෙ ඉද්දි. දැන් අපි දෙන්නම එලියෙ නෙ… එතකොට මෙයා…?

*මෙි මගෙ හොඳම යාළුවා… තේනුවර..
ඉංජිනියර් කෙනෙක්.

Hello … මිස්.

**hello sir…..

අපි මෙි ලඟකට ආපු ගමන්… නාරද කිව්වා මෙි අවට යාළුවෙක් ඉන්නවා කියලා. යාළුවෙක් කිව්වට ඉතින් ඊට වඩා වැඩි යමක්ද දන්නෙ නැහැ. කෝකටත් ඉතින් මමත් ආවා… මොකද දැන් හැමතැනම කාන්තා හිංසනේ නෙ…

**අයියෝ සර්.. ඔයා විහිළුකාරයෙක් වගේ මට පේන විදිහට.

*අනේ… මොකුත් හිතන්න එපා. මෙයාගෙ හැටි එහෙම තමයි.

**අනේ නැහැ … එතකොට මෙි ඉන්නෙ මගෙ යාළුවො දෙන්නෙක්..

හොඳයි හොඳයි….

**එතකොට සර් කොහෙද වැඩ කරන්නේ..?

මම කුරුණෑගල
`` මලියදේව කන්ට්‍රක්ෂන් ´´ එකේ තමයි වැඩ කරන්නේ… ?

**හොඳයි හොඳයි….

හරි එහෙනම් ඔයාලා දෙන්නා කතා කර
කර ඉන්නකෝ. මම කෝල් එකක් අරගෙන එන්නම් කියමින් දුරකතනය අතට ගෙන ටිකක් එහාට ගියෙමි.

හෙලෝ…. සුපුන් අපි එලියට ආවා.
`` ජැගුවරා ´´ එක ගෙනාවද…?

ඔව් සර්… බඩු රෙඩි (දුරකතනය තුලින් )


එතකොට ``ස්පයිඩර්ස් ලා ´´ ස්ථාන ගතකරලද ඉන්නෙ .

සේරම හරි සර් (දුරකතනය තුලින් )

හොඳයි බොහොම ස්තුතියි සුපුන් …

දුරකථනය විසන්ධි කර තම සහයකයා දෙස බලනවිට. දෙදෙනා ඉතා සමීපව
සතුටු සාමිචියේ යෙදෙන අතර, ඉතුරු ගැහැණුන් දෙදෙනා මල්ගස් සුද්ද කරමින් පසුවෙති. ඉන් එක් ගැහැණු අයෙක් මා දෙස උනන්දුවෙන් බලාසිට , ලයාන්විත සිනහවක් පෑවාය.

`` ඔයාගෙ යාළුවා බැඳලද ´´ යනුවෙන් මාහට ලාවට ඇසුනෙමි.

*තවම නැහැ …

කතාව මැද්දට පැනපු මා ,
ඇයි මාව බන්දන්නද අහන්නෙ. අපි රැවටෙයි ඔීවට.. මට පේන විදිහට මට කලින් මූ බඳියි වගේ. මම කිව්වෙ අද හෙටම.

තිදෙනාම සිනාසුනා මිසක, කිසිවෙකු පෙරලා උත්තර නොදුන්හ. නොදැනෙන ලෙස. පෙර තරුණිය දෙසද බලනා විට ඇය අප තිදෙනා දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියාය. ඇගේ එක අතක ඇඟිලි
ටික මහපට ඇඟිල්ලෙන් පිරිමැද්දාය.

ඒක නෙමෙි සයුරි මිස්… මගෙ කොල්ලා නම් ඔයාට කැමතියි වගේ.

*කටවහගනින් බං….

නෑ නෑ මම සිරාවට කියන්නේ … මොකද කියන්නේ සයුරි මිස් ඒ ගැන..

*පිස්සුද බං. ඇටෙන්ඩන්ට් කෙනෙක් නර්ස් නෝනා කෙනෙකුට ගැලපෙන්නේ නැහැ.

**අනේ මෙි…. නාරද. රස්සාවක් කරන්නේ මිනිස්සු ජීවත්වෙන්න. ඒක පුද්ගලික ජීවිතයට ගාවගන්න එපා….

ඒ කියන්නේ ඔය මැඩම් කැමතියි…?

ඇය කිසිවෙක් නොපවසා අහක බලා ගත්තාය.

මෙි… ඒක නෙමෙි සයුරි මිස්. අර මැඩම් මල් වවනවද…? නැත්නම් මල් ගස් ගලවනවද…?

**ඇයි එහෙම ඇහැව්වෙ ….?

නෑ නිකං… එයාට නිකං ලව් ඇලජික් වගේ.. ඒකයි .

**අපෝ නෑ තේනුවර මහත්තයා.. එයා හොඳයි…

හ්ම්ම් එහෙමනම් කමක් නැහැ. ඒ මැඩම් කොහෙද වැඩ කරන්නේ.. එයා නුගේගොඩ පැත්තෙ රෙදි කඩයක.

හා එහෙමද… එහෙනම් අපිටත් ලාබෙට ඇඳුම් ටිකක් ගන්න පුළුවන් වෙයි…

**සේපාලිකා… මෙන්න මෙි මහත්තයාට ඔයාගෙන් ලාභෙට රෙදි ටිකක් ගන්න ඔීනලු….

***පුළුවන් පුළුවන් … එන්න කියන්න. දෙල්කඳ හංදියට….

හා… මිස්.. මම එන්නම් කො වෙලාවක.

***හැබැයි මහත්තයෝ මම එතන වැඩකරනවා විතරයි . අයිතිකාරයා නෙමෙි හො⁣ඳේ…?

හා… ඒකට කමක් නැහැ…

**ඉන්න මම මොනවා හරි බොන්න ගේන්නම්…

*ඔයා දන්නවා නෙ. මම අමතරව මොකුත් බොන්නෙ නැහැ කියලා …

**ඔව් ඒ වුනත්.. මෙි මහත්තයාට හරි…

අනේ මිස් බොහොම ස්තුතියි මමත් බොන්නෙ නැහැ ඇල් වතුර විතරයි (සිනාසෙමින් )

**හා හරි….

*එහෙනම් සයුරි අපි ගිහින් එන්නම් ….

**හොඳයි … බුදු සරණයි.

බුදු සරණයි ඔයාටත්….
කවුද … සේපාලිකා මිස්.. එහෙනම් අපි ගියා….

***හා හොඳයි මහත්තයා ….

යමු නාරද …..

අඩ හෝරාවකට පසු…..

කසුන්… ඔය කඩෙි ලඟින් නවත්වන්න.
මොනවාහරි සප්පායම් වෙලා යමු.

*සර් නියමයි. සර්ගෙ ඇක්ටින් ගැන ඉතින් ආයේ මොන කතාද. නියමෙටම පත්තු කරා… ඒකි මට ලව්. ඒකනෙ කියපු කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරේ නැත්තෙ…

ඔව් ඒක ඇත්ත කසුන්… තව මස් හොදි ටිකක් දාගන්න ඔීකට… කියන්න දේවල් බොහොමයි.. අපි යමුකො ගෙදර.

*හොඳයි සර්…..

හෝරාවකට පසු…..

*සර් මොනවද කියන්න තියෙන්නෙ..?

ඉන්න මම ෂෝටක් දාගෙන එන්නම්..

හරි……. සයුරි ලොකු අනතුරක ඉන්නෙ..?

*මොකක් …..?

ඔව් කසුන්… වැඩකරන තැන ශාන්ත ඉන්නවා. ගෙදර සේපාලිකා ඉන්නවා.

*හෑහ් ….

ඔව්… පුළුවන් තරම් ඉක්මනට මෙි ෆෝන් එක අපිට ගන්න වෙනවා. තියෙන තැනකින්. ඒ වගේම මෙි කෙල්ලගෙ ජීවිතයත් බෙිරගන්න කටයුතු කරන්න වෙනවා. මෙි කෙල්ල පව්… S Tigers ලා දැළ එලලා තියෙන්නෙ හෙල්ලෙන්න බැරිවෙන්නම.

*ඒ කියන්නේ සේපාලිකා
`` සුර දූතිකාවක් ´´ ද….? ( ජාවාරම් කල්ලි වල සිටින කාන්තාවන්ට යොදන පොදු රහස්‍ය නාමයකි)

ඔව්… මම දැක්කා එයාගෙ ඇස්වල තිබුන අමුතුම ගිනිදළු ටිකක්. ඒ වගේම මට දාපු බැල්ම හරිම සරාගියි.. නිකං අවනත කරගන්න වගේ. හුඟක් පිරිමි ඒ බැල්මට රැවටෙනවා. ඔය කොමල ලියන්ගේ සුකුමාල බැල්ම පිරිමින්ට අහිතකරයි.

*අම්මපා ….?

ඔව් යාළුවා… අනික එයා වැඩ කරන්නෙ දෙල්කඳ රෙදි කඩයක ලු. ඉතින්
අර මිටෙන්හල කුරුල්ලා ගිය තැනටමයි මෙයත් යන්නේ. ඒකෙන් තේරෙනවා. ටික ටික සයුරි ට කිට්ටු වෙලා. එයාලගෙ ටාගට් එකට යන්න හදන්නේ කියලා. බලන්න දෙයක් නැහැ. මෙයාලග ආයුධ පවා තියෙන්න පුළුවන්.

*එතකොට සයුරි අපි ගැන කිව්වොත්. වැඩෙි ගැස්සෙයි නේද… මොකද මලියදේව කන්ට්‍රක්ෂන් එකේ තේනුවර කියලා ඉංජිනියර් කෙනෙක් ඉන්නවද කියලා උන් චෙක් කරයිද…?

ඔව් වෙන්න පුළුවන් එහෙම. හැබැයි මලියදේව කන්ට්‍රක්ෂන් කියලා කුරුණෑගල ඉදිකිරීම් ආයතනයක්. ඒ හන්දා සීයයට පනහක් බැලන්ස්. හරි කලබල වෙන්න එපා. අපි බලමු.

*ඒ කියන්නේ අපි එහෙ ගිය එකත් හොඳයි. නැත්නම් ඒගැන අපි මෙලොව දෙයක් දන්නෙ නැහැ නෙ.

ඔව් ඒ වැඩෙත් වැඩි වාසිය අපිට තමයි තියෙන්නෙ. හැබැයි අපි කිසිදු සැකකටයුතු දෙයක් කරේ නැති හන්දා
එතන හොඳට ගියා.

*සර්… ඉක්මනට මොනවාහරි කරන්න වෙයි…

ඇයි කසුන් කවදාවත් නැතුව මෙච්චර පීඩනයකින්…?

*සර්… මම ඇත්තටම ඒකිට ආදරෙයි…

අම්මපා කියපං….

*ඔව් සර්…..

වෘත්තීයමය වශයෙන් අපිට රඟපාන්න විතරයි අවසර තියෙන්නෙ. මම ඉහලට කම්ප්ලේන් කෙරුවොත් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් ඔයා දන්නවනෙ කසුන්, මම කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. මෙතන ඔයාගෙ තියෙන්නෙ හැඟීම් ප්‍රශ්නයක්. මට ඒකට
මාර්ග බාධක දාන්න වුවමනාවක් නැහැ.
හැබැයි වෘත්තීය පසුබිමත් එක්ක ඔයාට තහනම් වසර පහක් යනතුරු.

*ඉතින් සර්…. මම මොකද කරන්නේ.

බයවෙන්න එපා… මම ඉන්නවා නෙ.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
ඔය සම්බන්ධය අවුරුදු පහක් ඇදගෙන යන්න. ඊ පස්සේ අවුලක් නැහැ.

*ඔව් මම දන්නවා සර්… සේවාකාලය අවුරුදු පහක් ඉවරවෙනකම් ඒ අයිතිවාසිකම අපිට නැහැ කියලා. මම එහෙම කරන්නම්.

නියමයි යාළුවා… අපි අපේ රාජකාරියත් , සාමාන්‍ය ජීවිතයත් සමබරව ගෙනියමු. හැබැයි නීතියට අනුව ඔයාට සීයයට විස්සයි පුද්ගලික ජීවිතය තියෙන්නෙ.

*ඔව්… සර්….

හොඳයි …. අපි මෙහෙම කරමු. ඔයා සයුරිත් එක්ක නිවාඩුවක් දාගෙන එන්න රැල්ල පාගන්න එන මුවාවෙන් අපේ
වත්තල අපේ `` N house ´´ එක ලඟට.
එතනින් එහාට අපි බලාගන්නම් ඉතුරු ටික.

*මොකක්ද සර් කරන්න යන්නේ…?

මොකුත් නැහැ… එයාට මම කතා කරන්නම්. එයා අනිවාර්යයෙන්ම මට ඒ ෆෝන් එක දෙනවා…

*ෂුවර් ද….?

ඇයි ෂැකද….?

*ඔට්ටුද….?

ඔව් ඔට්ටුයි…. මොනවද දාන්නෙ …?

*ටීම් එකටම කොත්තු ඔීන….?

ඒ මොන අහවල් ඔට්ටුවක් ද…. ? හරි හරි ඩන්..

*ok sir….

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now