⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 14 වන දිගහැරුම ⸎

`` කටඋත්තරය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~-----


ඔව් …. මම කියන්නම් වෙලාව ආපුහම.


මෙතැන් සිට…..

**හොඳයි හොඳයි….. එතකොට හිටපු අනිත් කළු කෙට්ටු හාදයා කවුද ..?

ඔව් නියෝජිත ජනිත් . මෑන් ගැනත් අපි විශේෂ විමර්ශනයක් කරන්න වෙනවා.

හොඳයි එහෙනම් විසිර යන්න ඔය දෙන්නා. මට තියනවා තනියම කරන්න වැඩ ටිකක්.

*ok sir ….

නියෝජිතයින් දෙදෙනාටම සමුදුන් මා.
අයිස් කැට වලින් ලද අමුතු ගනයේ අද්දැකීම යථාර්ථයක් කරගැනීමට පුළුවන් වෙිවියැයි විශ්වාසය මත එසැණින් මූලස්ථානයෙන් එලියට පැමිණ. තම යතුරුපැදියේම ගමන් ගත්තේ පිටකොටුවෙ මැනිං වෙලෙද කලාපයටය.
එහි ගොස් පලමුව අඩි භාගයක් පලල හා අඩි එකහමාරක් දිග ඍජිෆෝම් පෙට්ටියක් හා එම පියනද , ආපසු එන ගමනේදී විනිවිද පෙනෙන ඉටිකොල අඩි කීපයක් හා කුඩා කියත් තලයක්ද , ඉටිපන්දමක් ද රැගෙන ආවෙමි.
ඉන් අනතුරුව ඉටිකොලය මෙිසය මත තබා කිණිස්සක් ආකාරයෙන් සැකිල්ලක් ඇඳ එහ් හැඩයට සමගාමීව කියත් තලය තබා , පැකට් එකක් ආකාරයෙන් ඉටිපන්දම් ගින්නෙන් හැඩතල පිහිටන පරිද්දෙන් පුළුස්සා අවසානයේ එහි දාර රැකෙන පරිදි කතුරෙන් කපා ඉවත් කෙරුවෙමි.

පසුව එම පැකට්ටුවට වතුර දමා. අවසානයේ පැකට්ටුව නැවත ඉටිපන්දම් ගින්දරින් ෂීල්කෙරුවෙමි. නියමයි දැන් හරියට කිනිස්සක් වගේමයි. වෙනසක් තියෙන්නෙ ඝනත්වය නැති එක විතරයි.
පසුව මූලස්ථානයේ මුළුතැන්ගෙයි තිබෙන අධිශිතකරණය තුලට දමා ආවෙමි. හවස් යාමයෙහි තම කාමරය තුල විවෙික ගෙන, නැවත කාර්යාලයට
පැමිණ තම ලැප්ටොප් එක ක්‍රියාකර බැලුවෙ මෙතෙක් කාලයක් අපේ නෙතට
නොගැටුනු කළු කෙසඟ හාදයා දෙසය.
මාගේ රඟපෑම නිසාවෙන් ඉතා මනාවට මොවුන්ගේ සර්වාංගයම පටිගතවී තිබීම
සැනසීමට කරුණකි.

වමි කණට කරාබුවක් දමා සිටි ඔහු , තම මුහුනේ වම් කම්මුලෙහි මදක් ගැඹුරින්
කැපුම් පාරක් ද සලකුණුවී තිබෙි. බොහෝදුරට එය නි⁣යපොතු පාරක් වෙන්න බැරිද…? දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ ඒක මිහිරාණිගෙ නියපාරක් වෙන්න බැරිද…? මැරෙන මිනිහෙක් සලකුණු නොතිබ්බාට , අකාලයේ මැරෙන මිනිසුන් කුමන හෝ සලකුණක් ඉතුරුකරලා තමයි යන්නේ. මෙතනදී අර
කොලුවා ආපු හන්දා ඒකට වගකියන්න වුන හහන්දා තමයි මෙි සේරම. නැත්නම් මීට වඩා තොරතුරු ටිකක් ඉතාමත් කෙටි කාලයකින් මට හොයාගන්න තිබ්බා. වැඩෙි ෂුවර් නැති හන්දම තමයි ගෙට ගිණිතියන්න ඇත්තෙ. නමුත් ඝාතකයා
වැඩෙි කරලා, ගෙටත් ගිණිතියලා යන්න තරම් වේලාවක් ගත්තා කියන දේනම්
හිතන්න අමාරුයි. එතන තියනවා දුර්වල තැනක්. සමහරවිට වෙන අයෙකු ගිණි තියලා මාරුවුනා වෙන්නත් පුළුවන්. එහෙනම් මෙි බව පොලිස් හදිසි අනතුරු ඒකකයට කතා කරේ කවුද. ඒ පිලිබඳව බී වාර්තාවෙ තියෙන්නම ඔීන මාධව.

මා වහ වහා තම කාර්යාල මෙිසයේ ලාච්චුවේ ඇති ලිපිගොනුව අතට ගෙන
එහි පලමුවන කටඋත්තරය කියවා බැලුවෙමි.

දිනය 1999 ඔක්තෝබර් මස අටවන සඳුදා දින.

පො:නි - ඔබගේ සම්පූර්ණ නම මොකක්ද..?

ප:සා :කරු - මම වික්‍රමසිංහගේ පීටර් වික්‍රමසිංහ.

පො:නි - ලිපිනය…?

ප:සා:කරු - දෙවන පටුමග , පෙරහැර මාවත , ඉබ්බන්වල , මරදාන

පො:නි - තමුන්ගේ ආගම…?

ප:සා:කරු - කතෝලික.

(උපන්දිනය ,පියාගෙ , මවගේ නම් සඳහන්කර තිබුණි)

පො:නි - තමුන්ගේ රැකියාව…?

ප:සා:කරු - මාළු වෙළදාම.

දිවුරුම් දීම…

පො:නි - තමුන් මෙි ලිපිනයේ කොපමණ කල් සිට පදිංචිව සිටීද…?

ප:සා:කරු - උපන්දාසිට. ඒ කියන්නේ වසර හතලිහක්.

පො:නි - හොඳයි … තමුන් මෙි නිවස ගිනිගැනීම දැක්කෙ ⁣කීයට විතරද..? එහෙම දකින්න පාරට ආවෙි ඇයි …?
ඊට පස්සේ තමුන් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ..? විස්තර කියන්න පැහැදිලිව.

ප:සා:කරු - මගේ මාළු වෙළදාම අවසන් කරලා බයික් එකේ ගෙදර යනකොට මෙි ගෙදර ගිණිගන්නවා දැක්කා. වෙලාව රෑ 7:15 ට විතර ඇති.


පො:නි - ඊට පස්සේ තමුන් මොකද කරේ…?

ප:සා:කරු - මම වටපිටාවේ අයට කතා කරලා උදව් ඉල්ලා . ඊට පස්සේ පොලිස් හදිසි අංශයට කතා කරා.

පො:නි - ඊට පස්සේ …?

ප:සා:කරු - මරදාන පොලීසිය එතනට ආවා. ඊට පස්සේ අපිට එතන යාම තහනම් කරා. අපි ඒ අණට කීකරු වුනා.

පො:නි - එච්චරයි කියන්න තියෙන්නෙ..?

ප:සා:කරු - එපමණයි.

පලමු සාක්ෂි කරුගෙ ප්‍රකාශය එපමණයි.

හ්ම්ම්…… එතකොට මෙි කටඋත්තරය අරගෙන තියෙන්නෙ සඳුදා . එතකොට ඉරිදා රෑ තමයි ඝාතනය වෙලා තියෙන්නෙ. ඒක මම හොඳාකාරවම දන්නවා.

*excuse me sir… may I come in..?

Sure kasun.. have a sit.

*thank u sir….

මොකද මෙි ජැන්ඩියට ඇඳලා…?

*සර් මම අද නයිට්…

හා හා… එහෙමද…? හ්ම්ම් හ්ම්ම්… එතකොට අර සුකුමාල කෙල්ලත් නයිට්ද..? මොකක්ද නම කිව්වෙ..?

*සයුරි….

වෙන්න ඇති. මොකද මට නම මීට කලින් කියලා නැහැ නෙ.

*ඔව් සර්…. එයත් අද නයිට්… අද මම මොනවාහරි කරනවා.

මොනවද… ඒ මොනවාහරි…?

*සර්… මෙයාගෙ කටින් මොනවද ගන්න පුළුවන් කියලා බලන්න ඔීන. මොකද දවල් වාගේ හැමෝම නැහැනෙ රෑට කතාවට බාදා කරන්න. ඒ හන්දා මට වැඩෙි ලේසියි.

හා ඒක මිසක්… ඉතින් ඒක නෙමෙි. මෙතන මට පොඩි පොයින්ට් එකක්
චෙක්වුනා. ඒක දුර්වල එකක් වුනොත් ඒක අපේ වාසනාව.

*පොයින්ට් එකක් …. ඒ මොකක්ද..?

ගන්න මෙි ෆයිල් එක අතට. ඔතන බලන්න කියවලා. ඒ කටඋත්තරය කොහොමද කියලා. අපිට ඒ දවස්වල මෙි ටික කියවලා බැලුවට ඒගැන මොකුත් හිතුනෙ නැතිවුනාට දැන් එහෙමද කියලා.

*සර් මුන් ලඟ නමලා නේද..? වැඩිය ප්‍රශ්නකිරීම් නැහැ . ඒ වගේම මාළු කාරයෙක් මාළු විකුණලා එන වෙලාව රෑ හතයි කාලයි.

හ්ම්ම් ඒක තමයි… රෑ හතයි කාල වෙනකම් මෑන් මාළු උයලද දන්නෙ නැහැ විකුණන්නෙ නේද..? විනාඩි පහලව පැත්තකින් තියමු. රෑ හතවෙනකම්. අනික පෙට්ට් මාළුකාරයෙක්….?

*ඒකනම් ටිකක් බොන්න වෙන ප්‍රශ්නයක් සර්…

ඔව් … ඊට වඩා හිතන්න තියනවා මෙතන දෙයක්..

*ඒ මොකක්ද…

මම දන්න තරමට නම්, මෙි ඒරියා එකටම මාළු එන්නෙ මෝදරින්…

*ඔව් ඒක ඇත්ත… ඉතින්

මම තව දෙයක් දන්නවා..

*ඒ මොකක්ද සර්…?

ඉරිදට මෝදරින් තියා ගාලු මෝදරින්වත් මාළු නම් එන්න විදිහක් නැහැ.

*ඔව් ඒක ඇත්ත තමයි… හැබැයි මම මෙහෙම තර්කයක් දැම්මොත්..?

මොකක්ද ඒ….?

*මෑන් ලග ස්ටොක් එකක් තියනවා කිව්වොත්…?

නියමයි කසුන්… ඔයා ටික ටික වර්ධනය වෙනවා. බොහොම සතුටුයි මට. මටත් ඔීන ඔය වගේ හරස් කපන තර්ක තමයි. හරි… එතකොට ඔයා අදහස් කරේ.. මෑන් අධිශීතකරණයක මාළු වැඩිපුර තියාගෙන ඉරිදටත් මාළු විකුණනවා කියන කාරණය වෙන්න ඔීන.

⁣*කෙටියෙන්ම ඔව්….

හ්ම්ම්… මෙි සැකය තහවුරු කරගන්න හෝ සැකය මනසින් බැහැර කරන්න.
කරුණු දෙකින් එකක් හොයාගන්නම වෙනවා…

*දෙකින් එකක්.. ඒ මොනවද සර්…

අපි සොයා බලන්න ඔීන මෑන්ට අධිශීතකරණක් තියනවද කියලා. නැත්නම් හොයන්න ඔීන මෑන් සුපුරුදු ඉරිදා මාළු විකුණනවද , නැද්ද කියලා.
මෙිකෙන් අපිට ලේසිම ක්‍රමය තමයි මෑන්ගෙ ගෙදරට ගිහින් බලනවට වඩා,
වටපිටාවෙන් තොරතුරු හොයන එක.
මෑන්ට සෑම ඉරිදා දවසක්ම නිවාඩුද , නැද්ද කියලා.

*ඔව් සර්… ගෙවල් ගානෙ රිංගලා අධිශීතකරණ හොයනවට වඩා ඔීපාදූප ක්‍රමය ලේසියි නේද…? හැබැයි මෙහෙම තර්කයක් මට දාන්න පුළුවන් (සිනාසෙමින් )

එපාර මොකක්ද ….?

*හැම ඉරිදම මාළු විකුණන්නෙ නැති වුනාට හත්වන (07) ඉරිදා මාළු වික්කද දන්නෙ නැහැ නෙ..

හහ් හහ් හා… කසුන්… කසුන් … කසුන්… එහෙම නම් වඩා හොඳයි නෙ. මෑන් එහෙම කරානම්. ඒ කියන්නේ මිනිහා වැඩ කරලා තියෙන්නෙ කලින් ලියන ලද තිර රචනයකට නෙ.

*මට හිතෙන විදිහට සර් බලන්නෙ මෑන්ගෙ හොම්බට දෙකක් අනින්නම වගේ.

හැබෑව හැබෑව කසුන්… බොරු කියන , කරන එවුන්ට කොහොමත් සලකන්න ඔීන. හැබැයි ඒ වැඩෙි මම නෙමෙි කරන්නේ…

*එහෙනම් ….

ඇයි නියෝජිත J50 ඉන්නෙ … මෑන් කවටයා වුනාට , ගේමට වටකයා නෙ…

*ඒකනම් ඉතින් ඇත්ත . හරි සර්… මම යන්න ඔීන. මම උපරිම උත්සාහ කරනවා.
හෙට උදේ වෙද්දී අපිට සුභදායි පිලිතුරක් අරගෙන එන්න.

මමත් ඔයාලට පුදුමසහගත දෙයක් පෙන්වන්නම් …. ඊට පස්සේ මම හෙට ගිහින් හොයලා බලන්නම්. අනික මට ඒ වැඩෙි ලේසියි. මොකද හෙට ඉරිදා නෙ.

*දවසත් නූලට , මිම්මට හරියනවා නේද..? ඒක නියමයි. හොඳයි සර්…

ඔව් කසුන්… ඒ වගේම සඳුදා මම ඉන්න තැනට එන්න තමන්ගෙ ඇඳුම් පැලඳුම් අරගෙන…

*ඒ මොකද සර්…

වැඩි කාලයක් නැහැ ඔයාව උන් ලුහුබඳිනවා. එතකොට මෙහෙට ඇවිත් බැහැ.

*ඔව් ඒක ඇත්ත තමයි. හරි හෙට හවස අපි යමු එතනට. මට පරක්කු වෙනවා.
එහෙනම් සුභ රාත්‍රියක් සර්…..

ඔබටත් එසේම වේවා යාළුවා…
හ්ම්ම්… එහෙනම් පීටර් ලෑස්තිවෙන්න
එදා හරියටම මොකක්ද වුනේ කියලා අපිට කියන්න.

මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now