⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 19 වන දිගහැරුම ⸎

`` පණිවිඩකරුවෙක් ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හොඳයි බොහොමයක් ස්තුතියි .. ජයවේවා කසුන් …

*ජයවේවා සර්…..

මෙතැන් සිට……

අදාල ඇඟිල්ල රස පරීක්ෂක වෙත
ඒකකය මාර්ගයෙන් බාරදෙන්නට
කටයුතු කලෙමි.

හෝරා කීපයකට පසු …..

**සර් මොකද තත්වය …

හ්ම්ම් … එන්න වාඩිවෙන්න.

**thank u sir…

තත්වය කියන්නේ … ඇත්තටම අපි අනුමාන කරපු විදිහටම නියපොත්ත අස්සේ ඉටි වගේ කළුපාට දෙයක් තිබ්බා.
මම ඉතින් ඒක රස පරීක්ෂක වෙත යවලා. එතනින් වාසිදායක උත්තරයක් ලැබුනොත් DNA එකක් ගන්න යවමු.

ඊයේ මම ඇතුලට ගියාට පස්සේ. වැඩෙි අපි සැළසුම් කරපු තරම් ලේසි වුනේ නැහැ.

**ඔව් සර්… මට ඒක හිතුනා. මොකද සර් පැයකට ආසන්න කාලයක් ගතවුන හන්දා , මමත් හිටියෙ දෙගිඩියාවෙන්.

ඔව් නියෝජිත ජනිත් … කිසිම දෙයක් අපිට වාසි විදිහට තිබුනෙ නැහැ. ලිස්ට් එක පවා තිබුනෙ වෙනම ලොකර් එකක.
ඒකෙත් වරදක් නැහැ නේද ඉතින්. මොකද ජීවත්වෙලා ඉන්න මිනිස්සු රකිනවට වඩා මෘතදේහයක් රකින බැරෑරුම් දෙයක්. මොකද මැරුන එකා මැරුනට, ඌ හන්දා ජීවිතය අවධානමට වැටිලා ඉන්න පිරිස වැඩියි නෙ.

**බලන්න සර් ඒකෙත් හැටි…. මළමිනියකට පුළුවන් ජීවත්වෙලා ඉන්න මිනිහෙකුගෙ ඉරණම කණපිට හරවන්න.

හරියටම හරි… සාමාන්‍යයෙන් නීතියට අනුව පුද්ගලයෙක් මැරුනොත් , ඒක ඝාතනයක් විදිහට තමයි සැළකෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂක නිගමනය කරනතුරු. මරණ පරීක්ෂක තීරණය කරොත් මෙික ස්භාවික මරණයක් කියලා
ඒක තමයි උසාවිය වුනත් පිලිගන්නේ.

**සර් එතකොට මට තියනවා තවත් ප්‍රශ්නයක් …

අහන්න නියෝජිත ජනිත් …. ප්‍රශ්න අහනවට මම හරි කැමතියි. මුන්ටික මෙච්චරකල් කරපු ඝාතන සේරම සියදිවි නසාගැනීම් කියලා ඔප්පු කරාට. මෙික එතනින් එහාට ගිහින් නේද. අද වනවිට
මෙික මිනීමැරුමක් වගේම ව්‍යාජ වගඋත්තර කරුවෙකුත් ඉදිරිපත් කරලා තියනවා. ඇයි එහෙම වුනේ…

ඒකනම් විශිෂ්ඨ ගනයේ ප්‍රශ්නයක් නියෝජිත ජනිත්. ඔයා මට හිතන්න තව දෙයක් ඉතුරුකරා. මගේ කාර්යබහුලත්වය එක්ක මට ඒ පොයින්ට් එක මගහැරිලා තියනවද..? ඇත්තටම නැහැ. මම ඒ ගැනත් හිතේ කොණක රැස්කරලා තිබ්බා. ඒ හන්දා තමයි අද උදේ කසුන් වැඩට යන්න කලින්
කිව්වෙ මිහිරාණි මෙනවිය මියයාමට පෙර දින දහයක් රාජකාරි කරලා නැති හන්දා ,මට දැනගන්න වුවමනායි. එහෙම කරේ අනිවාර්යය නිවාඩු දාලද, නැත්නම් රාජකාරිය පැහැර හැරලද කියලා . මොකද සන්සන්දානාත්මකව බැලුවහම.
මෙි මරණ සේරම පිටපතකට අනුව කරානම්, ඒ කතා සේරම සියදිවි නසාගැනීමි මාතෘකාව යටතේ ලිව්වා නම්, මෙි කතාව ලියලා තියෙන්නෙ වෙනස් පිටපතකට. ඒ වගේම එක වෛද්‍යවරයෙක් රිය අනතුරක් විදිහට පිටපත ලියලා තියනවා. ඒ කියන්නේ.
මෙි මරණයට අදාල පිටපත ලියලා තියෙන්නෙ හදිසියේ. ඒකයි අනිත් පිටපත් වල⁣ට වඩා මෙි මරණය මිනීමැරුමක් වුනේ.

**කෙටියෙන්ම කියනවා නම් , අනිත් එව්වා සමස්තයක් විදිහට ගත්තහම සියදිවි නසාගැනීම් . ඒ වගේම රිය අනතුරු . ඒත් මෙික විතරක් මිනීමැරුමක්.

හරියටම හරි…. මෙි පිටපත ලියලා තියෙන්නෙ බොහෝදුරට වෙන ලේඛකයෙක් වෙන්න ඔීන. හැබැයි මෑන් ඒක ලියනකොට ඒකට වගකිව යුත්තෙකුත් මිහිරාණි මෙනවියගේ වපසරියෙන්ම හොයාගෙන තියනවා.

**ඒ තමයි අර කොලුවා.. සර් … මෙික මාස්ටර් ප්ලෑන් එකක් නේද….?

ඔව් නියමයි ජනිත් .. සම්පූර්ණයෙන්ම මාස්ටර් ප්ලෑන් එකක්. අපරාධ විෂයෙහි
මධ්‍ය වශයෙන් දන්නා කෙනෙක්.

**එස්අයි රවින්ද්‍ර වෙන්න බැරිද…?

හ්ම්ම්… දැනට එහෙම හිතමු… මොකද කියන්නේ පොලිස් උන්නැහේව ටිකක් අධ්‍යනය කරන්න බහිමුද මාත් එක්ක එලියට…?

**බහිමු බහිමු … අනිවාර්යයෙන්ම. මම එකෙන්ම එනවා ගේමට. ඊට අමතරව
මිහිරාණිගෙ දුරකථනය කොහෙද තියෙන්නෙ කියලා බලන්න ඔීන. එන්න එන්නම වැඩ වැඩිවෙනවා. කාලය ගතවෙනවා. කමක් නැහැ… එහෙනම් වෙස් මාරුකරගෙන එන්න.

``මදීනා ටෙක්ස්ටයිල්ස් ´´ නමින් තට්ටු තුනකින් සමන්විත ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පිහිටා ඇති
තම රාජකාරි ඒකකය තුල සිටින සියලුම සේවකයින් ⁣``සෙවනැලි ´´ සාමාජිකයින් වෙි. කාන්තා නිලධාරීනියන් පස්දෙනෙකු
ඇඟලුම් තේරිම් අංශයේ රාජකාරි කරනු ලබයි.

**යමු සර්…. කොණ්ඩය මනාව පීරා, උඩුරැවුලක් දමාගෙන , ජැන්ඩියට ආවෙ
නියෝජිත J50 ය.

ෂාහ්හ්හ්හ් මරුනෙ … නියම උඩුරැවුල
හරියට `` කබි අල්විදනා කෙහෙනා ´´
චිත්‍රපටයේ `` ෂාරුක් ඛාන් ´´ වගේ..

**අම්මපා කියන්නේ … මම එච්චරටම හැන්ඩියෙක්ද ….?

ඔව් සුපුන් මහත්තයා….යමු.
යතුරුපැදිය පණගන්වා කොටුව දෙසට ගමන් ගත්තේ පොලිස් නිලධාරී අධ්‍යනය කිරීමටය. පිටකොටුවට ආසන්නව. ගසක් යට යතුරුපැදිය ගාල්කර, අප දෙදෙනා ඉසිරියට ගමන් ගත්තෙමු.

සුපුන් …..?

**ඔව් තේනුවර මහත්තයා…?

තේනුවර ….? ඒක ටිකක් වලව්කාර නමක් වගේ නේද… හරි කාරි නෑ.
අර ඉන්නේ මෑන්…. ඒ කියන්නේ මෑන් රථවාහන අංශයේ වැඩකරන්නේ. නියමයි පණිවිඩ සම්ප්‍රේෂක කටයුතු වලට ලේසිම මග. එහෙනම් තවදුරටත් අපි දෙන්නා එකට ඉඳලා වැඩක් නැහැ. දෙපැත්තට බෙදිලා තැන් දෙකක පේන මානයේ ඉමු. මොකද එතකොට ඇස් හතරක් බලන කෝණයන් වෙනස් වෙනවා. ඒක අපිට ලොකු වාසියක්. එකට හිටියොත් පෙනෙන පරාසය අඩුයි නෙ. නිතරම වටපිට වගේම, මෑන්ව හමුවෙන්න කවුරුවත් එනවද කියලා බලන්න ඔීන. ඒ වගේ සැකකාර එවුන් එනවා නම් අපි උන්ව ලුහුබඳින්න ඔීන. හැබැයි තනියම නෙමෙි. දෙන්නම එකට. මොකද මට මුන්ව සතපහකට විශ්වාස නැහැ.

**හොඳයි සර් ….

හරි… මොනවාහරි තියනවා නම් , මට කෝල් එකක් දෙන්න …එහෙනම් විසිර යමු. හෝරාවක් පමණ විවිධ ඉරියව්වෙන්
කාලය ගත කෙරුවද. සැක කටයුතු කිසිම දෙයක් සිදු නොවීය. කොටින්ම ඔහු හමුවීමට කිසිවෙක් ආවෙ නැත.

හෙලෝ … සුපුන් … මොකද තත්ත්වය.

**කියන්න තරම් විශේෂ මොකුත් නැහැ.

තවදුරටත් මෙනත රැදුනොත් මෑන්ට අපි ගැන සැක හිතෙන්න පුළුවන්… අපි යමු.

**පොඩ්ඩක් ඉන්න…. ඔය සර්ට පේනවද මෑන් කෙනෙක් එනවා ඈත. මිනිහා මෙයාව ඉලක්ක කරගෙනම එනවා කියලයි මට හිතෙන්නේ.

ඔහොම ලයින් එකේ ඉන්න. මම බලාගෙන ඉන්නෙ… ඔව් .. මෑන්ව අතදාලා , හිතාමතාම නැවැත්තුවා වගේ. මෑන් බයික් එක නවත්තලා හෙල්මට් එක දාගෙනම පර්ස් එක ඇරලා ලයිසන් පෙන්වනවා. හැබැයි කොණ්ඩය වවපු පොරක්. ඒ වගේම ඒ කොණ්ඩය ක්‍රේල් කරලා තියෙන්නෙ.

**සර්.. මට මීට වඩා කිට්ටු කරන්න අමාරුයි. මොකද අ⁣පි ලඟ බයිනෝ එකක් නැති හන්දා.. හැබැයි මෑන් කෙලින්ම ලයිසන් පෙන්වන්නේ ලොකු මෑන්ට නේද…?

ඔව් .. සුපුන්…. මෙතන මොකක්හරි දෙයක් තියනවා. ආයේ කතා දෙකක් නැහැ. මෑන් පණිවිඩකරුවෙක්.. ඔයිට වඩා කිට්ටු කරන්න යන්න එපා. වැඩෙි ගැස්සෙයි..

**අපි මොකද කරන්නේ…?

හොඳම වැඩෙි හෙමිහිට මෙතනට එනඑක තමයි. අපි මෑන්ව ලුහුබඳින්න ඔීන…

**හරි ඉන්න …. මම එන්නම්.

යමු ටග්ගාලා… අන්න මෑන් හරවගෙන
එනවා… අපි මෑන්ට වඩා ඉස්සරහින් ගිහින් පස්සේ පහුවෙමු. විවිධ වටරවුම් පසුකරගෙන ගොස් නුගේගොඩ පසුකර දෙල්කඳ හන්දියෙන් යතුරුපැදිය නවතා.
ප්‍රසිද්ධ ඇඟලුම් හලක් වන ``අන්ලිමිට් ´´
කඩසාප්පු සංකීර්ණයට ගොඩවිය. එහි මුරකරු සැණෙන් ඇවිත් යතුරුපැදිය ද ඇතුලට තල්ලුකරගෙන යන බැව් අප දුටුවෙමු.

හ්ම්ම්… එහෙනම් මෙතනයි තැන.

**සර් අපි යනවද ඇතුලට…

නෑ නෑ.. දැන් යන එක කොහොමත් කරන්න පුළුවන් වැඩක් නෙමෙි. අපි යමු.

හෝරාවකට පසු….

ඔතනින් නවත්වන්න …. සුපුන් මොකද හිතන්නේ..

**සර් මමනම් හිතන්නේ එතන තමයි උන්ගෙ ප්‍රධාන තිප්පොල.

බාගවෙලාවට එහෙම වෙන්න පුළුවන්..
හරි.. අපි ඇතුලට ගිහින් ඒ ගැන කතා කරමු. දැන් හොඳ කඩයක් ලඟ නවත්වන්න මොනවාහරි බරට සප්පායම් වෙන්න…

**ok sir…

******************-------------*******************

**සර් දැන් අපි කොහෙද යන්නෙ …?

අපි යන්න ඔීන මගෙ තැනට. එතනට ගිහින් . ⁣ස්වරූපය වෙනස් කරගෙන , ඊට පස්සේ අපි යමු. මිහිරාණිගෙ ගෙදර.
ඒ කියන්නේ එටාගෙ තාත්තා මුණගැහිලා, මිහිරාණිගේ ෆෝන්එක කොහෙද කියලා දැනගන්න.

**හරි සර්…

ඔතනින් ඇතුලට දාන්න …

**සර් මෙි කොහෙද මෙි…?

මගෙ බෝඩිම… ඇයි අවුල් ද…?

**නෑ සර්… ටිකක් අඳුරු ස්භාවයක් තියනවා ඒකයි..

එහෙම තමයි සුපුන්.. යකා⁣ට , යකාගෙ වැඩටික කරගන්න සුදුසු විමානයක් යකා හොයාගන්න ඔීන.මම මෙතනට තමයි හිඟාකාලා රෑට එන්නෙ සමහර දවස්වලට.. එන්න ඇතුලට. වාඩිවෙන්න.
මම වෙස්වලාගෙන එන්නම්.

**හරි සර්…..

තම කමරයට ගොස් නැවත ස්වරූපය වෙනස් කරගෙන එනවිට තම සහයක නියෝජිතයා මා දෙස උපහාසාත්මක ලෙස බැලීය…

මොකද…. සුපුන් …?

**සර් නිකං නළුවෙක් වගේ නෙ. කිට්එක මාරුකරලා , සඟ දාගෙන. නිකං ``හෙන්රි කල්දේරා´´ වගේ …හෑහ් එහෙමද…

**ඔව් මරේ මරු….

හරි හරි… හෙන්රි කල්දේරයි, ෂාරුක් ඛානුයි දැන් යනවා. මිහිරාණිගෙ තාත්තා හමුවෙන්න ( සිනාසෙමින් )

ප්‍රධාන මාවත ඔස්සේ ගොස්, විපුලමේන මාවතට පිවිස , කාගීල් ගොඩනැගිල්ලට යාබදව ඇති වත්තට ඇතුල් වූයෙමු.

**සර්… මේ මිහිරාණිගෙ ගෙදරද..?

ඔව් සුපුන් ….

දෙතුන් වතාවක් බෙල් එක නාද කල පසු
දොර හැරියේ තරමක මැදිවියේ කාන්තාවකි.

***ඔව් … ඔයාලා කවුද …? කාව හමුවෙන්න ද …?

මැඩම් අපිට මිස්ටර් පතිරාජ හමුවෙන්න පුළුවන් ද.. කියන්නකො IP ජගත් ඇවිත් ඉන්නවා කියලා.

***හා… පොලීසියෙන්.. පොඩ්ඩක් ඉන්න.
කියමින් දොර වැසීය.

සුපුන් අපි ටිකක් එහාට යමු…

***හා ඔෆිසර්.. ආයුබෝවන්..

ආයුබෝවන් මිස්ටර් පතිරාජ.. ඉතින් එන්න ඇතුලට…

නෑ බොහොම ස්තුතියි.. අපි එලියෙ ටිකක් කතා කරමුද..

***හොඳයි ඔෆිසර් ගෙ කැමැත්තක්…
ටානියා.. අපිට තේ තුනක් එවන්න.
යමු එහෙනම් අතනට.. (අත දිගුකර කොන්ක්‍රීට් පුටු සැටියක් පෙන්විය)
වාඩිවෙන්න ….

Thnk u… මෙි ඉන්නෙ මගෙ තවත් නිලධාරියෙක් .

**hello sir….

***nice to meet u… ඉතින් කියන්න මොනවද අළුත් තොරතුරු..?

එහෙම විශේෂ දෙ⁣යක් නැහැ ඉතින්.
මෙි පැත්තෙන් යන ගමන් හිතුවා නිකමට ඇවිත් ගොඩවැදිලා යන්න …

***ආ… ඒක කොච්චර ලොකු දෙයක් ද..?

තව දවස් 25 කින් නඩුව නේද …?

***ඔව් ඔෆිසර් …. මම අනිවාර්යයෙන්ම යනවා. මට උගේ මූණ බලන්න ඔීන. නඩු තීන්දුව දෙනකොට…

හ්ම්ම්… ඒකට ඉතින් මට මොකුත් කියන්න බැහැ. සමාවෙන්න පරණ මතකය හාරඅවුස්සනවට. දන්නෙ නැද්ද ඉතින් පොලිස් කාරයින්ගෙ හැටිනෙ ඒක.

***its ok…

එතකොට ඔය මිහිරාණි මිස්ගෙ ෆෝන්එක කෝ… ? මිස්ටර් පතිරාජ ලඟද..?

***ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. අද වෙනතුරු ඒකට වෙච්චි දෙයක් නැහැ නෙ.

ඒකත් එහෙමද….? මම හිතුවා ඔය මහත්තයා ලඟ ඒක තියනවා කියලා.

***නෑ ඔෆිසර් නෑ…. මම මෙි නිකමට අහන්නෙ … ඔෆිසර්ලා ඒ ගැන විමර්ශනයක් කරනවද…?

ඇත්තටම නැහැ. ඒත් සැකයට ඇහුවෙ මම ඒක.. මම දන්නෙ නැහැ මම ඒක මහත්තයාගෙන් අහපු එක ඔයාගෙ පැත්තෙන් හරිද , වැරදිද කියන්න. මට නිකමට ඒක අහන්න හිතුනෙ.

***අපෝ ඒකට කමක් නැහැ ඔෆිසර් ….
අපි තේ එකක් බීලා ඉමු…

බොහොම ස්තුතියි …. මම තව එක දෙයක් අහන්නම්. මට ඒකට විතරක් උත්තර දෙන්න පුළුවන් ද…?

***ඒකට කමක් නැහැ ..අහන්න ඔෆිසර්..

මිහිරාණි මිස් නැතිවුනදා ඉඳලා, මෙි දක්වා කවුරු හරි ඔයාගෙන් මොනම ආකාරයේ හරි ප්‍රශ්න අහලා තියනවද..?

***ඔෆිසර් .. මට පැහැදිලි නැහැ . මොනවගේ දෙයක් ද කියලා.

නෑ මම කිව්වෙ. මෙිගැන කවුරු හරි උනන්දු වෙනවා වගේ හැ⁣ඟෙනවද..?
එහෙමත් නැත්නම් අනවශ්‍ය විදිහට ඔයාලගෙ පවුල ගැන හොයලා බලනවා වගේ දැනිලා තියනවද..?

***අ….හ්… මත….ක… හැටියට නම් එහෙම නැහැ…

හොඳයි … හොඳයි … එහෙම වුනොත් මට අනිවාර්යයෙන්ම කියන්න. මොකද ඔයාලගේ ආරක්ෂාව ගැන මම පුද්ගලිකවම හොයලා බලනවා. ඒකයි.

***ඒ මොකද ඔෆිසර්…

සයුරි කියලා ගෑණු ළමයෙක් දන්නවද මහත්තයා…?

***සයු…රි…. සයු…රි.. සයුරි… ඉන්න පොඩ්ඩක් … හරි….අපෙ දුවගෙ ලඟම යාළුවෙක්. අර කටකාර කෙල්ලනෙ. සයුරි වික්‍රමසේකර.. කීප විටක් මෙහෙත් ඇවිල්ලා තියනවා.

ආන්න හරි…. එයා මගෙ මල්ලි බඳින්න ඉන්න කෙල්ල. ඉතින් … ඒ හන්දා මම ටිකක් උනන්දුයි ඔයාලා ගැන..

***හරි හරි මට තේරුනා…

හ්ම්ම්… රසයි තේ එක. නේද සුපුන්..?

**ඔව් ජගත් සර්….

බොහොම ස්තුතියි …. අපිගැන හොයලා බලනවට..

ආ… ඒක සුළු දෙයක්… එහෙනම් අපි ගිහින් එන්නම්. (අසුනෙන් නැගිට ) බොහොමයක් ස්තුතියි සංග්‍රහයට. මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම්, මට කෝල් එකක් දෙන්න අමතක නොකර…

***අනිවාර්යයෙන්ම ඔෆිසර් ….

ගිහින් එන්නම් ….
***ගිහින් එන්නම් සර්…

***හොඳයි … හොඳයි….





මතු සම්බන්ධයි……..






Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now