⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 16 වන දිගහැරුම ⸎

`` රහස් ආයුධය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හ්ම්ම්… එහෙනම් අර මූන තුවාල වෙච්ච මෑන් ආයේ දැක්කොත්, ඌ ආපු වාහනයේ නම්බර් එක ඌට නොපෙනෙන්න කොහෙ හරි ලියාගන්නවා. නැත්නම් මතක හරි තියාගන්නවා. කොයි වෙලේහරි අපේ එකෙක් එයි හමුවෙන්න ඌට තත්ත්වය කියන්න ඔීන. එච්චරයි…හොඳයි… කියමින් තම ලේන්සුව අතට ගෙන නහයට තබා තදකර, සිහිසුන් වුනාට පසු, වාහනයට දමාගෙන ගොස් ඔහුගෙ නිවස පිටුපස බිත්තියට හේත්තුකර ඉන්දවා. අපි විසිර ගියෙමු .


මෙතැන් සිට….


මූලස්ථානයට ආ පසු ….

තම සහයකයින් දෙදෙනාට අඩහෝරාවකට පසුව හමුවෙන්න කියමන් උපදෙස් ලබාදී මා ඉඳුරාම ගියේ මුළුතැන්ගෙයි පිහිටි අධිශීතකරණය වෙතය. එහි ගොස් මා තනන ලද අයිස් කොටස ඍජුෆෝම් පෙට්ටියට දමාගෙන , නැවත කාර්යාලයට ආවෙමි.

අඩහෝරාවකට පසු……

හොඳයි…. අපේ ටීම් එක හොදට වැඩෙි කරා…. නියෝජිත ජනිත් . නියමයි.

**සර්….

මිනිහා දිහා ඇහැ ගහගෙන ඉන්න ඔීන අපි.. ඒකට ෂැඩෝව් (ක්ෂේත්‍රය ඔත්තුකරුවන් ) කෙනෙක් දාන්න ඔීන.
මොකද මෑන් අපිට ප්‍රබල සාක්ෂිකරුවෙක්
වෙනවා. අර කොලුගැටයව බේරගන්න
ගහන තුරුම්පු වල.

**හරි සර්… මම ඒගැන බලාගන්නම්.

*සර් එතකොට මෙි හැම එකාම අත්අඩංගුවට ගන්නවද අපි….

නෑ කසුන්… හුඟක් එවුන්ව අපි නැතිකරලම දානවා. මහමොළකරුවත් ඉවරම කරලා දානවා. එන බදාදා මෙි පිලිබඳව සම්පූර්ණ විස්තර සඳහන් කරලා ලිපිගොනුවක් හදලා, Dark Head ට දෙනවා.එතනින් ආරක්ෂක ලේඛම්ව දැනුවත් කරලා ඉඳුරාම වැඩටික පටන්ගන්න ඔින.

**ඒ කියන්නෙ සංවිධානය මර්දනය කරලා දානවද…?

ඔව් නියෝජිත ජනිත් … මොකද මුන්ටික
කවදාවත් සිර අඩස්සියේ තියෙන්න බැහැ.
මොන ගේමක් හරි දීලා එලියට ඇවිත් වෙන රටකට පැනගන්නට පුළුවන්. එහෙම ලාභෙට මෙිවා අත්හරින්න දෙන්න බැහැ .ඒ හන්දා විනාශ කරලම දාන්න ඔීන. බලන්න කීදෙනෙක් මරලා තියනවද මුන් නිස්කාරනේ. ඒ හන්දා සිර දඬුවම් මුන්ට සියුමැලි වැඩියි. අපිට අළුගෝසුවො වෙන්නම වෙනවා. මෙි සමාජ ශෝධනය කරන්න නම්. මම කවදාවත් මිෂන් එකක මෙි කතාව කියලා නැහැ . නමුත් මෙිකෙදි නම් මුන්ට සමාවක් දෙන්න බැහැ . ආරක්ෂක ලේඛම්ගෙන් ඔීඩරය ලැබුනට පස්සේ එක එකා නැති කරනවා.

*බලන්න සර්… එක මිනීමැරුමක් හන්දා ⁣ජාලයම නැතිවෙන හැටි…

ඔව් කසුන්…
හරි.. අපි දැන් බලමු තම තමන්ගෙ අද්දැකීම් බෙදාගන්න. හොඳයි ඉතින් කියන්න කසුන් මොකද ඊයේ තත්ත්වය.
අපිට වාසිදායක දෙයක් තියනවද…?
කවුද අර කටකාර ගෑණු ළමයා .. සයුරි නේද..

*ඔව් සර්…. සයුරි තමයි..

ඉතින් ඉතින් … ?

*සර් එයා කියන විදිහට නම් එතන ඉන්නවා හතර දෙනෙක් ශාන්ත ඇතුළුව.
ඒ කිසිම කෙනෙක් ට පත්වීම් දීලා තියෙන්නෙ සුදුසුකම් මත නෙමෙි. දේශපාලන මැති ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන්.

හොඳයි ඉතින් …..?

ඒ හතරදෙනාව මම දැන් දන්නවා. අපි මෙච්චරකල් හිතාගෙන හිටියෙ ඇතුලෙ මත්ද්‍රව්‍ය විකුණනවා කියලා. නමුත් ඒක එහෙම්මම නෙමෙයි.

ඒහෙනම්……?

*මෙයාලා ඇතුලෙ ඉඳලා කරන්නේ තරුණ නේවාසික ලෙඩ්ඩුන්ට මත්ද්‍රව්‍ය හුරුකරන එක.

හ්ම්ම් එහෙමද..
කොහොමද එහෙම හුරුකරන්නෙ…?

නේවාසික ලෙඩ්ඩුන්ට මෙයාලා මත්ද්‍රව්‍ය
මාත්‍රාවක් විදිහට එන්නතක් මගින් ශරීරගත කරනවා. ඒකට උදව්වෙන්නෙ වෛද්‍යවරුන්. ඒ වෛද්‍යවරුන්ට මෙයාලා
හිතාගන්න බැරිතරම් මුදලක් මාස්පතා ගෙවනවා. ඒ වගේම ඇතැම් හෙදියන්ටත් එහෙමයි.

ඒ කියන්නේ මෙයාලා ලඟ ව්‍යාජ විදිහට ලේබල් කරපු මත්ද්‍රව්‍ය තියනවා එන්නත් කුප්පි විදිහට …? කවුරු ආවත් සැබෑඑක. මත්ද්‍රව්‍ය අඩංගු එක හොයාගන්න බැහැ.
හැබැයි උන් දන්නවා සැබෑ එකයි. ව්‍යාජ එකයි අඳුරගන්න. වැඩෙි කරගෙන ගියා. එපාවුනාම දුන්නා වැඩෙි.

*ඔව් සර්…. එහෙම තමයි. මෙච්චරකල් වෛද්‍යවරුන් විවිධ විදිහට මරලා දාන්න හේතුව සර්ට පැහැදිලි වෙයි.

ඔව් යාළුවා… මට හිතාගන්න පුළුවන්. හැමදේකටම සීමාවක් වගෙේම කාලයක් තියනවා. ඒ සීමාව පැන්නහම , එතනින් ඒදේ ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒක කාලානුරූපව මෙයාලා කරනවා. ඒක තමයි මම හිතන්නේ මෙි වෙලා තියෙන්නෙ. මොකද දෙයක් එක දිගට අසීමාන්විතව කරගෙන ගියාම යම්කිසි කාලයකදී ඒක නීරස වෙනවා. නැත්නම් ඒ පිලිබඳව කලකිරීමකට පත්වෙනවා. ඒ හන්දා ඒක හත්හරින්නට තියෙන ප්‍රවණතාවය වැඩියි. නමුත් එහෙම අත්හැරලා නිදහසේ ඉන්න පුළුවන් විෂයක් නෙමෙි මෙික. එහෙම අත්හැරපු ගමන් කොකා පපුවට හෝ ඔලුවට ගැස්සෙනවා. නමුත් එහෙම වුනොත් ඒක
ලොකු ආන්දෝලාත්මක කාරණයක් වෙනවා. මොකද මෙි අය සාමාන්‍ය අය නෙමෙි. රටට විශාල පාඩුවක් මෙවැනි අය අහිමිවීම. ඒ හන්දා සැළකිව යුතු සාධාරණ හේතුවක් හදලා තමයි මෙි දේවල් කරන්නේ …

*ඔව් සර් මට තේරෙනවා….

හ්ම්ම් … ඒ හන්දා එයාලා ඒ කරන විදිහටම අපිත් කරලා දානවා…

**ඒ කිව්වෙ සර්….

අපිත් කරන්නේ . සියදිවි නසාගැනීම්, රිය අනතුරු තමයි. අපිට මොකද එයාලා වෙඩිතියාගන්නවා, වාහනේ හප්පගන්නවා. අපි කියලා ඉතින් මොනවා කරන්න ද…?

**ඔව් නේද සර්…

හරි දැන් ඔය සේරම ඔයාට කිව්වද එයා….?

*හපොයි නෑ සර්… මම එයාගෙ කටින් එලියට ගත්තා….

ඊයේ රෑ….?

*නෑ සර් ටික ටික ගත්තෙ. අද තමයි එකලස් කරලා සර්ට කිව්වෙ.

හ්ම්ම්… ඒක මිසක්. එතකොට මෙයත් සම්බන්ධයිද මෙයාලට…?

*මම හිතන්නේ බොහෝදුරට නැහැ.

බොහොම හොඳයි… නමුත් විශ්වාස කරන්න එපා. ඔයා උත්සාහ කරන්න මිහිරාණි ගැන ටිකක් හොයාගන්න. මොකද එයාගෙ අවසාන බාගෙ මොනවා වුනාද කියලා දන්නෙ රාජකාරීමය පැත්තෙන් එයාට සමීපව හිටිය අය විතරයි. හරි… දැන් තියෙන්නෙ අපි කරපු පැහැරගැනීම පසු කථනය කරන්න. මොකද මෙි ගැන ඔය දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

*ඒක ඇත්ත සර්… මට තියනවා අහන්න ප්‍රශ්න කීපයක්..

**මටත් තියනවා සර්…

අනිවාර්යයෙන්ම …. ප්‍රශ්න තියෙන්න ඔීන
ඒවා හිතේ තියාගෙන ඉන්නෙ නැතුව අහලා , ඒ ගැන දැනුවත් වෙලා සැකය
තුනී කරගන්න ඔීන…

හරි… දැන් අහන්න බලන්න.

*සර් හිතන විදිහට … ඔය කියන කාර්එක මොනවගේ එකක් ද.

මම හිතන විදිහට ඔීක පැහැය හා හැඩය අනුව ``නිශාන් මාදිලියේ සනී ´´ කාර් එකක් වෙන්න ඔීන. මොකද දෙපැත්ත දිග , සුදුපාට නම් ඒ මාදිලිය තමයි. මම අනුමාන කරන විදිහට.

**සර් එතකොට … ඇයි බත් වයලට් ගෙ පොටෝ එක මාළු පීටර්ට පෙන්නුවෙ නැත්තෙ….?

හොඳ ප්‍රශ්නයක්. මම සාමාන්‍යයෙන් දෙයක් කරනකොට හුඟක් දුර හිතලා තමයි වැඩ කරන්නේ.. සාමාන්‍යයෙන්
මාළු කාරයෙක් තමන්ගෙ දවසේ අලෙවිය
අවසන්වන කම්ම ඉබාගාතෙ දුවනවා.
ඉතින් ඔය බත් වයලට් කියන්නේ මෙි ඒරියා එකේ පොදු නාමික චරිතයක්.
ඒ හහන්දා එයාව හැමෝම දන්න එකේ.
මෙයා විතරක් නොදන්නවා වෙන්න නම් බැහැ. ඉතින් එහෙව් කෙනෙක් ව මෙයාට පෙන්නලා, අඳුරනවද කියලා අහන්නේ
``බබෙක්ට බෝනික්කෙක් පෙන්වනවා´´ වගේ දෙයක්. අනිත් පැත්තෙන්. එතකොට මෑන් දැනගන්නවා මෙයත් ගේම් එකේ ඉන්නවා කියලා. ඒක අපිට පට්ට අවාසියි මෙි වෙලාවෙ.

**සර් ඒකනම් නියම සංකල්පයක්..

ඉන්න … තවම ඉවර නැහැ.

*සර්…. එතකොට ….තව.

සර් තව…. තුන්දෙනෙක්ගෙ පොටෝ පෙන්නලා අඳුරනවද කියලා ඇහැව්වා නේද…? ඒ කවුද …? කියලා නේද මගෙන් අහන්නේ….?

*ඔව් සර්….

ඇස්දෙක ලොකු කරගන්න එපා කසුන් මහත්තයා. මම අපරාධ විමර්ශක මාධව දිසානායක කියලා අමතක කරන්න එපා.
කෙනෙක් හැරෙනකොට මම දන්නවා මොකක්ද `` සබ්ජෙක්ට් ´´ එක කියලා.
හොඳයි … වැඩි කතන්දර ඔීන නැහැ.
මෙන්න ඒ ෆොටෝ තුන. කියමින් තම දුරකථනය ගෙන එම ඡායාරූප තුන පෙන්නුවෙමි.

*හත් දෙයියනේ…. මෙි අපි තුන්දෙනා නෙ.
**මොකක් ….

ඔව් … ඇයි අවුල් ද….?

**අවුල් නෙ එහෙනම්…

ව්‍යාකූලත්වයට පත්වෙන්න තරම් මෙතන කිසිදු දෙයක් නැහැ මහත්වරුනේ…
අපි තුන්දෙනා එක එක ස්වරූපයෙන්
මෙි ඒරියා එකේ සැරිසරනවා. පිස්සෝ වගේ. ඉතින් මෑන් අපි තුන්දෙනාව දැකලා තියනවා නම් එතනදි නියත වශයෙන්ම කියනවා දැකලා තියෙනවා කියලා. නමුත් එහෙම දැකලා නැහැ කියලා මට සැකහැරගන්න වුවමනා වුනා. ඒකයි අපි තුන්දෙනාගෙ ඡායාරූප පෙන්නුවෙ.

*එතකොට මෑන් අපේ ඡායාරූප මතක තියාගෙන හිටියොත් මොකද කරන්නේ ..?

හහ් හහ් හා…. ඉතින් හොඳයි නෙ යාළුවා… කොච්චර හොඳ ද ඒක…
එතකොට ඌට පහරදීලා, අපි එහෙම අහපුවාම මෑන් හිතන්නේ අපි මෙි ජාවාරම් කල්ලියේම සාමාජිකයින් කියලනෙ. එතකොට අපි ගැන දැක්මක් ඇතිකරගන්නේ වැරදි විදිහට. ඒක අපිට වාසියි. මෙහෙම හිතන්න … දැන් එයාගෙ ආකල්පය අපි තුන්දෙනා ගැන
වැරදි විදිහට නම් , එහෙම නැත්නම් උන්ගෙ කල්ලියේ අය කියලා නම්. මෑන්ට හිතුනොත් අපිව දැක්ක ගමන් ෂේප් එකේ කියන්න ඉඩ තියනවා මෑන්ගෙන් අපි මෙහෙම ප්‍රශ්න කිරීමක් කරා කියලා.
එතකොට මොකද….?

*ඒක නිකම් කඩෙි මුදලාලිට, මුදලාලිගෙ බඩුම වික්කා වගේ වැඩක් නෙ

ඔය තේරුනෙ තක්කෙටම… මම එහෙම දෙයක් කරේ කොහෙන් ගියත් අපිට වාසි වෙන විදිහට. එහෙම වුනත් අපිට වාසියි. එහෙම නොවුනත් අපිට වාසියි.

**ඒ කියන්නේ `` වික්කා නොවික්කා කාටත් පාඩු මිසක්කා ´´ වගේ සීන් එකක්.

එව් ඔව්…. මෙි විෂයේදී එහෙම කරේ නැත්නම්. අපිට ලොකු අවාසියක් වෙන්න පුළුවන්. මොකද අපි ගණුදෙනු කරන්නේ අපරාධ කාරයෝ එක්ක. උන්ව හැම අතින්ම හිරකරලා තිබ්බෙ නැත්නම්.
අපේ වැඩ ලීක් වෙන්න පුළුවන්. ඒ හන්දා ``බජාර් එකේ ලලක්කා´´ වෙන්න වෙනවා අපිට.

**හැබැයි ඌ දන්නවා. ලීක් වුනොත් දෙපැත්තෙන් මොන පැත්තකින් හරි කොකා ගැස්සෙනවා කියලා.

ඔව් නියෝජිත ජනිත් …. අපි ඒක මෑන්ගෙ මනසට කාවද්දලා. මානසික පීඩනයක් ඇති කරලා තමයි පැහැරගැනීමෙන් නිදහස් කරන්නේ. එතකොට ඒ පීඩනය හැම වෙලාවෙම ඔලුව තුල කැරකි කැරකි තියනවා. ඒක අපිට වාසිදායකයි.
සමහර අවස්ථාවනි වලදී ඔයාලට මම කරන කියන දේවල් නිකං පිස්සුවක් වගේ තේරෙයි. නමුත් අවසානයේදි ඔයාලාට හිතෙයි `` මම තමයි හොඳටම කරේ ´´ කියලා …

**වැඩ කරපු විරුවෙක් එහෙම නේද කිව්වෙ….? මොකක්ද නම. අර යෝධයෙක් ගෙ නමක් නෙ මෑන්ට තිබ්බෙ.

*ඔව් ඔව් අවසානයේ ඒ රණශූර යෝධයාගෙ නමත් කාලා , නැත්තටම නැති කරලා දැම්මා..

හහ් හහ් හා… ඒකනම් හැබෑව තමයි.
අවසානයේ යටඇඳුමත් දාලා දිව්වෙ.
මොකක්ද අර ආභරණයක නමක් තියෙන දිවයිනට… හරි… ඒකෙන් වැඩක් නැහැ.
දැන් මම ඔය මහත්වරුන්ට පෙන්වන්න තියනවා මම ලඟ අපූරු ගැජට් එකක්.

*ඒ මොකක්ද සර් ඒ…..

මෙන්න මෙි පෙට්ටිය ඇතුලෙ තමයි තියෙන්නෙ බඩු… කසුන් ඔය ඍජුෆෝම්
පෙට්ටිය මෙිසෙ උඩ තියලා පියන ගලවලා
ගන්නකො ඔය ගැජට් එක එලියට…

*සර් මෙික හරිම සීතලයි නෙ…

ඔව් ඔව්… ඇරලා බලන්නකො ඔීක දැන්..

*my god sir… what a hell is this….?

I havnt name yet… but.. im call to this item
`` Ice Dragger ´´ weppon.

**මොකක්ද මෙි …. කිණිස්සක් නේද..?
ඒකත් අයිස් වලින්….?

ඔව් මහත්වරුනි… මෙිකට තමයි ``අයිස් කිණිස්ස ´´ කියන්නේ ඔීකෙන් තද ඝන ස්ථරයක් හිරකරගෙන කිඳා බහින්න බැරිවුනාට සමක්, පන්ච් එකක්, ඍජුෆෝම් වගේ මෘදු ඝන දෙයක් පසාරු කිරීමෙි හැකියාව තියනවා. මෙික නිකං මම හදපු ආකෘතියක් විතරයි. මෙික ක්‍රමානුකූලව අච්චුවකට වතුර දාලා, අධිශීතකරණක පැය ගාණක් තබ්බට පස්සේ තියුණු ආයුධයක් වෙනවා. අවශ්‍යතාවයට අනුව. මොහොතක් හිතලා බලන්න.. මිනීමරුවා අහුවුනත්, ඇනපු එකක් නෑ. ප්‍රභලම සාක්ෂිය ටික වෙලාවකින් ඇස් පනාපිටම දියවෙලා යනවා. දැන් තේරෙනවා නේද මිනීමරුවාගේ යොදලා තියෙන උපක්‍රමය. එක විදිහක මෙික උමතුවක් ලෙස කාටත් හිතේවි. නමුත් මෑන්ගෙ පැත්තෙන් බලපුවාම. දක්ෂතම වැඩක්…

*න.න.න.න…මුත් සර්…මෙිවගේ දෙයක් ඇත්තටම වෙන්න පුළුවන් ද….?

පුළුවන් කසුන්… අපි හෝදිසි කරපු ගෙවල් දෙකේම අධිශීතකරණක් තිබ්බේ ඇයි…? මට තිබුන දැවෙන ප්‍රශ්නය තමයි ඒක. මමත් දසඅතේ කල්පනා කරා. මොකක්ද මෙි වතුර පලහිලව්ව කියලා.
ඒත් මෙවැනි දෙයක් ඔලුවට ආවෙම නැහැ. ඒත් හැරවුම් ලක්ෂය වුනේ ගෝල්ෆේස් ගමනයි…

**ගෝල්ෆේස් ගමන….?

ඔව් කසුන්… මහත්තයා.. ගෝල්ෆේස් ගමන තමයි. ඒක මිළකල නොහැකි අද්දැකීමක් වුනා මට.

*සර් එතනදි මොකද වුනේ ඇත්තටම …?

එතනදී අයිස්ක්‍රීම් මල්ලි තමයි මට හොඳම පාඩම කියලා දුන්නෙ… මට අයිස්ක්‍රීම් තුන අරන්දුන්නේ බෙහොම ගැඹුරට අතදාලා. ඒ කියන්නේ ලොකු අයිස්කැට අතරින් අතදාලා. ඉතින් මම අහපු එකම ප්‍රශ්නයට. එයා මට අපූරු උත්තරයක් දුන්නා. ඒ තමයි

``ඔව් අංකල්… මෙි එක අයිස් කැටයකින් මිනිහෙකුගෙ ඔලුවට ගැහුවොත් මැරෙන්න වුනත් පුළුවන්´´ කියලා…
ඉතින් මට එතනදී තමයි මෙි වතුර හැලිලා තිබුනෙ ඇයි කියලා න්‍යායික අදහසක් ඔලුවට ආවෙ. මම කල්පනා ක⁣රා එහෙම කරන්න පුළුවන් නම්. ඇයි මෙහෙම අයිස් කිණිස්සක් හදලා. උදරයක් පසාරු කරන්න ඇයි බැරි කියන කාරණය.
මොකද මෙි ලිපිගොනුව තුල පැහැදිලිව සඳහන් වෙනවා පශ්චාත් මරණ පරික්ෂකගෙ නිගමනයේ මිහිරාණි මෙනවියගේ උදරයේ ඇති සිදුරේ ප්‍රමාණය මද වශයෙන් ලොකුයි කියලා. එතකොට අර නිර්දෝශි තරුණයාගෙ අතේ තිබුන මෙිස පිහිය කුඩා එකක්. එතනදි මනාවට පැහැදිලි වෙනවා මෙි දෙක පරස්පර විරෝධීයි කියලා. ඒ මදිවට මෘතදේහය ලඟ වතුර ස්වල්පයක් තිබුනා කියලා. ⁣ඒ තරුණයා මට කිව්වා.

ඉතින් මට නිගහනයකට එන්න පුළුවන් දැන් මෙි මිනීමැරුම කලේ කොහොමද කියලා….

*මම අද මෙි කතාව සර්ට කියන්නේ.
අති විශිෂ්ඨයි මාධව… අතිවිශිෂ්ඨයි.
කියලා ….

**කොහොමද ඒක…. සර් ඔීකව අපි ඉක්මනටම හොයාගමු. මට තියනවා ඌත් එක්ක පොඩි ගණුදෙනුවක්..

අනිවාර්යයෙන්ම නියෝජිත ජනිත් ….


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now