පෙරලුණු පිටුව
Poem : පෙරලුණු පිටුව
Author : Hansika Pavani
Date : 2nd October
Description : සිත කියවු පිට
ජීවිතය පටලැවී
අරමුණක් නොමැති වී
තනි වුණු ඒ
සිත් අහසට
අස් වැසුම නුඹ ම විය
අසා සිටි පැනයක්
කරන්නේ කිසිවකුට වරදක්
කරන්නේ වරදනම්
නැත කිසිත් ගැලවුමක්
බලා සිටියේමි සිත දෙස
කුමක් වෙවිද පසුවට
අවැසිනම් නුබ මට
පතා ආ සැටියට
නුඹම වීය ඒ
ඉදිරි පිට
වීය එක් අධිඨනක්
නොවිය යුතුය කිසිවකුට වරදක්
කල යුතුය කල හැක්කක්
විය යුතුය උපරිමට
ඇරයුමයි නුඹ හට
ලියනු මැන
ඉදිරි පිට
මේ සිත් අහසට
අවැසි නුඹෙ සිසිලස..
✍ හංසි
Other Poems By Same Author
Story : ඔබත් මමත්
Date : October 3rd
Description : ඇයද ගැහැනියකි මා සේම
Date Added : 02 Oct 2023
Story : පෙරලුණු පිටුව
Date : 2nd October
Description : සිත කියවු පිට
Date Added : 01 Oct 2023